22කට උත්තර ලංකා සභාගයේ උත්තරය

143

22වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ දී සම්මත කරගැනීමට උත්තර ලංකා සභාගය නියෝජනය කරන පක්ෂ වල මන්ත්‍රීවරුන් සහාය දක්වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය දී ඇති සංශෝධන අනුව සම්මත කරන්නේ නම් පමණක් යැයි ජාතික නිදහස් පෙරමුණ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. එසේ නොවුණ හොත් ඊට සහාය ලබාදීම ගැන යළි සලකා බැලීමය සිදුවන බවද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment