BLK 157/7

66

LPL ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන ගෝල් ටයිටෑන්ස් ( GT) සහ බි ලව් කැන්ඩි( BLK) අතර දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයේදී කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බී ලව් කැන්ඩි සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 07ක් දැවී ලකුණු 157ක් ලබා ගැනීමට සමත් විය.වනිදු හසරංග 48යි.

advertistmentadvertistment
advertistmentadvertistment