IOC පිරවුම්හල් 26කට ද වැඩ වරදී

1133

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ද ( IOC ) සිය ඉන්ධන පිරවුම්හල් 26ක කටයුතු අත්හිටුවීමට තීරණය කර තිබේ.

එම සමාගම පවසන්නේ ඉන්ධන කෝටාවට ( QR ) ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදු නොකිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවය.

advertistmentadvertistment
advertistmentadvertistment