පොලිස්පති සේවා දිගුව ස්ථිරයි

186

පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාගේ සේවා දිගුවට අදාළ ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබේ.අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මාර්තු මස 26 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මාස තුනක කාලයක් සඳහා මෙම සේවා දිගුව ක්‍රියාත්මක බවය.

advertistmentadvertistment
advertistmentadvertistment