GT පරදා BLK අවසන් මහා තරගයට

196

LPL ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට බී ලව් කැන්ඩි( BLK) කණ්ඩායම අද සමත් විය.එසේ සුදුසුකම් ලැබුවේ ගෝල් ටයිටෑන්ස්( GT) කණ්ඩායම ලකුණු 34කින් පරාජයට පත් කරමිනි.ජයග්‍රහණය සදහා ලකුණු 158ක ඉලක්කයක් හඹා ගිය GT කණ්ඩායමට සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 08ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 123කි. ඒ අනුව හෙට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී දඹුල්ල ඕරා කණ්ඩායම සමග BLK කණ්ඩායම අවසන් මහා තරගය ක්‍රීඩා කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment