“INS DELHI” ඉන්දීය යුද නැව කොළඹ වරායට

80

ඉන්දීය නාවික හමුදාවට අයත් INS DELHI යුද නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය. ශ්‍රී ලංකා නාවික හමුදාව සම්ප්‍රදායානුකූල පිළිගැනීම සිදු කළේය. දිගින් මීටර් 163.2 කින් යුත් නැවේ නැව්මුළුව 450 කි.

advertistmentadvertistment
advertistmentadvertistment