රුක්මල් සේනානායක වෙතින් ‘FUTURE MODEL HUNT’

58

ශ්‍රී ලංකා විශිෂ්ට විවිධ විලාසිතා දැක්මක් ප්‍රකට නිරූපණ ශිල්පී රුක්මල් සේනානායක මහතා විසින් පහසුගියදා බත්තරමුල්ල ‘වෝටර්ස් එජ්’ හෝටලයේ දී ඉදිරිපත් කරනු ලැබීය.

FUTURE MODEL HUNT නමින් ඉදිරිපත් කළ මෙම දැක්මට සමගාමීව එහි වෙබ් අඩවිය ආරම්භ කිරීම හා මාධ්‍ය හමුවක් ද පැවැති අතර, ඒ විලාසිතා දැක්ම සඳහා එක්වූ ආචාර්ය සසිඳු මහානාම මහතා රක්මල් සේනානායක සමගින් මෙසේ ඡායාරූපයකට පෙනී සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment