DBA ට කඩුලු 08ක ජයක්

187

ලංකා ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියේ අද කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවති සිව්වැනි තරගයේ ජය දඹුල්ල ඕරා (DBA) කණ්ඩායමට හිමි විය.ජැෆ්නා කිංග්ස් (JK ) සමග පැවති තරගයේ දී පළමුව පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 07ක් දැවී ලකුණු 129ක් ලබා ගැනීමට සමත් විය.දඹුල්ල ඕරා කණ්ඩායම පන්දුවාර 16.2කදී කඩුලු 02ක් දැවී ලකුණු 132ක් ලබා ගත්තේය.ඒ අනුව කඩුලු 08ක ජයක් දඹුල්ල ඕරා කණ්ඩායමට හිමි විය.ජැෆ්නා කිංග්ස් වෙනුවෙන් චරිත් අසලංක 56කි දඹුල්ල ඕරා හි අවිශ්ක ප්‍රනාන්දු 52ක්ද ලබා ගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment