අනුර කැනඩා යයි

332

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සංචාරයක නිරතවීම සඳහා ඊයේ පස්වරුවේ කැනඩාව බලා පිටව ගොස් ඇත.

මෙම සංචාරයේදී ඒ මහතා පක්ෂයේ කැනඩා කමිටුව මාර්තු 23 වැනිදා ටොරොන්ටෝ අගනුවරදී සහ 24 වැනිදා වැන්කුවර් නගරයේදී සංවිධාන කර ඇති ප්‍රධාන ජනහමු දෙකකට සහභාගී වීමට නියමිතය.

මීට අමතරව කැනඩාවේ සිටින ශ්‍රී ලාංකේය දෙමළ හා මුස්ලිම් ප්‍රජාව සමග සුහද හමු කිහිපයකටද අනුර කුමාර දිසානායක මහතා සහභාගිවී වනු ඇතැයි ජාතික ජන බලවේගය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment