අයවැය කෙටුම්පත සභාගත කෙරේ

53

ලබන වසර (2024) සඳහා අයවැය විසර්ජන පනත් කෙටුම්පත සභානායක, අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් ඊයේ (05 දා) පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබීය.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේදීම අදාළ පනත් කෙටුම්පත සභානායක විසින් ඉදිරිපත් කරන ලද අතර එය ලබන වසර සඳහා වන මුදල් වර්ෂය වෙනුවෙන් රටේ සේවා වියදම් සහ එම සේවා කාර්යන් සඳහා වූ මූල්‍ය පනත් කෙටුම්පතක් බව නියෝජ්‍ය මහලේකම් විසින් කියවා විස්තර කරන ලදී.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment