අසව් අසව්…

476

අනුරාධපුර නැගෙනහිර නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ධර්මපාල මාවතේ, පළමු පටුමග ප්‍රදේශයේ පිහිටි ඉඩමක ගැටලුවක් සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව තවත් පාර්ශ්වකරුවන් සිටී නම් ඔවුන්ට ද නඩුවට ඇතුළත් වන ලෙසට ලබාදුන් අධිකරණ නියෝගයකට අනුව එම ඉඩම අවට ප්‍රදේශය පුරා අඬබෙර ගසා එම නියෝගය ප්‍රකාශයට පත්කිරීම ඊයේ (12දා) සිදු කෙරිණි. ඇතැම් නගරවාසීහු මෙහිදී පැවසුවේ මෙවැනි අවස්ථාවක් තමන් ප්‍රථමවරට දුටු බවය.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment