දුම්රිය වර්ජනය අවසන්

188


ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සමග වැඩවර්ජනයේ නිරත දුම්රිය උප නියාමකවරුන් අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් පසු සිය වර්ජනය අත්හිටුවීමට තීරණය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment