අළුබඳුන එංගලන්තය පෙරමුණේ

174

මෙවර අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පසුගිය සිකුරාදා ආරම්භ වූ පළමු තරගයේ පළමු ඉනිමේ වැඩි වාසි අත්කර ගැනීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත් විය.

එංගලන්තය පළමුව පන්දුවට පහර දී කඩුලු 8ක් දැවී ලකුණු 393 ක් රැස් කළ අතර සංචාරක ඔස්ටේ්‍රලියා කණ්ඩායම පළමු ඉනිමේදී සියලු ක්‍රීඩකයෝ ලකුණු 386 ක ට ඊයේ (18 වැනිදා) හවස දැවී ගියහ.

එංගලන්තය වෙනුවෙන් ජෝ රූට් සහ ඔස්ටේ්‍රලියාව වෙනුවෙන් උස්මාන් කවාජා ශතක රැස් කළහ.

advertistmentadvertistment
advertistmentadvertistment