ඩී.එස්. සේනානායක විද්‍යාලයීය වර්ණ ප්‍රදානෝත්සවය පසුගියදා විද්‍යාලයීය අලස් ශාලාවේදී පැවැත්විණි. 2019-2022 වර්ෂයන් සඳහා මෙහිදී පාසල් ක්‍රීඩකයන් ඇගැයීමට ලක්විය. 2019 වර්ෂයේ ලැබූ තරග ජයග්‍රහණ වෙනුවෙන් ඩී.එස්. සේනානායක විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම වර්ණ ලැබීය.

ඉදිරි පෙළ – පසිදු දෙණිපිටිය, ලූක් පෙරේරා, පුබුදිත පෙරේරා (උප නායක), මනීන්ද්‍ර ජයතිලක (නායක), අමිත දාබරේ, විශ්ව ශිවංක, පසු පෙළ – භූෂිත පෙරේරා, සනිරු දිසානායක, බිනුර ලොකුපිටිය, අභිෂේක් ලියනාරච්චි, ලෂේන් කේනුල, දිනුර මිණිපුර, තිවිරු ගුණවර්ධන, තමිදු වත්තේගෙදර, විනුක ඩි සිල්වා ඡායාරූපයට පෙනී සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment