2015 ෂියා මුස්ලිම් පල්ලියේ බෝම්බ ප්‍රහාරය – කුවේටයෙන් ශ්‍රී ලාංකිකයකුටත් මරණ දඬුවම

375

කුවේට් රාජ්‍ය විසින් සිරකරුවන් පස්දෙනකුට මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබේ. එම පිරිස අතර ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ද සිටින බව වාර්තා වෙයි.

එසේම පුද්ගලයන් 27 දෙනකුට මරු කැඳවමින් 2015 වසරේ ෂියා මුස්ලිම් පල්ලියකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ අයෙක් ද ඒ අතර වෙයි.

අදාළ ශ්‍රී ලාංකිකයා කළුතර ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි අයෙකි.

2015 වසරේ පුද්ගලයන් 27 දෙනකුට මරු කැඳවමින් ෂියා මුස්ලිම් පල්ලියකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් වරදකරුවකුව සිටි අයෙක් ද මෙම පුද්ගලයන් පස්දෙනා අතර වෙයි. අනෙක් සිරකරුවෝ තිදෙනා මිනීමැරුම් සම්බන්ධයෙන් වරදකරුවන් වූ අයයි.

advertistmentadvertistment
advertistmentadvertistment