ආදරණීය හඬ නිහාල් නිහඬ වෙයි

141

ලස්සනට පිපුණු වන මල් මැදින් ගුණෙ අයියාගේ කාමරයට කතා කළ… කරුණා සුවඳ තවරාලූ හද පියුමේ…. පන්සල පල්ලිය කෝවිල හැම තැන දැල්වෙන්නේ එක පහන් සිලයි…. කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ…. පත්තරවල විස්තර ගොඩ ඇස් ඇරගෙන තත්පරයට අපි කියවනවා….

දශක හතකට ආසන්න කාලයක් රසිකයන් අමන්දානන්දයට පත්කරමින් හෙළ ගී ලොව ජයකෙහෙළි නැංවූ ආදරණීය ගායක නිහාල් නෙල්සන් ඊයේ උදෑසන සිය නිවසේ දීම ජීවන ගීතය නිමා කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment