ඇතින්නට වෙඩි තැබූ නිලධාරියාට ඇප

403

මහායංගනය පෙරහැර සඳහා රැගෙන ආ ඇතින්නට වෙඩිතැබූ නිලධාරියාට ඇප ලබාදී තිබේ.මාපාකඩවැව වන ජීවි කාර්යාලයට අනුයුක්තව සේවය කරනු ලැබු සිවිල් ආරක්ෂක නිලධාරියෙක් මහියංගණ ඇසළ පෙරහැරට සහභාගී වූ සීතා ඇතින්නට වනඅලියෙකු යැයි සිතා වෙඩිතබා තිබුණි.අද පාන්දර 03.30ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment