ඉන්දීය අගමැතිගේ මව ජීවිතක්ෂයට පත් වෙයි

454

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ මෑණියන් වන හීරාබෙන් මෝදි මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත.බටහිර ගුජරාට් ප්‍රාන්තයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මියයන විට ඇය වයස 99 ඉක්මවා සිටියාය.

advertistmentadvertistment
advertistmentadvertistment