උතුරු කොරියාවෙන් සුනාමි ප්‍රහාරක යාත්‍රාවක්

439

උතුර කොරියාව විකිරණශීලී සුනාමියක් ඇති කළ හැකි තවත් දිය යට ප්‍රහාරක න්‍යාෂ්ටික ඩ්‍රෝන යාත්‍රාවක් අත්හදා බලා තිබේ. හෙයිල් 2 (Haeil-2) ලෙස මෙම යත්‍රාව නම් කර ඇති අතර කොරියානු බසින් හෙයිල් නම් සුනාමි යන්නය. මෙම ප්‍රහාරක යාත්‍රාවට දිය යටින් ගොස් නෞකා සහ සබ්මැරීන ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව පවතී.

advertistmentadvertistment
advertistmentadvertistment