15 න් පහළ කනිෂ්ඨ බේස්බෝල් ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාවෙනුත් කණ්ඩායමක්

85

චීනයේ පැවැත්වෙන වයස අවුරුදු 15 න් පහළ කනිෂ්ඨ බේස්බෝල් ශූරතා තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.

මෙම තරගාවලිය එළඹෙන 08/20 දින සිට 08/27 දින දක්වා ආසියානු කලාපයේ රටවල් නියෝජනය කරමින් පැමිණ සිටින කණ්ඩායම් අතර චීනයේ වේහායි නුවර පැවැත්වීමට නියමිතය.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් 18 දෙනකු සහ නිලධාරීන් 04 දෙනකු චීනය බලා පිටත්ව ගියහ.

කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment