ශ්‍රී ලංකාව කඩුළු 09ට 203යි

144

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර මේ වන විට කොළඹ ආර් පේ‍්‍රමදාස පිටියේ පැවැත්වෙන තුන්වන එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 50 අවසානයේ කඩුළු 09ක් දැවී ලකුණු 203ක් ලබා ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment