උපාලි පුවත්පත් විශ්‍රාමික සාමූහිකය අපේක්ෂා රෝහලේ සත්කාර්යයක

84

සී/ස උපාලි පුවත්පත් සමාගමේ විශ්‍රාමික සාමූහිකය විසින් උපාලි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ උපාලි විජයවර්ධන මහතා ඇතුළු එම සමාගමේ සේවය කර මියගිය සියලුදෙනාට හා ඔවුනගේ පවුල්වල සාමාජිකයන්ට පිං අනුමෝදන් කිරීම අරමුණු කරගෙන මහරගම අපේක්ෂා රෝහලේ නේවාසික රෝගීන්ට දිවා ආහාරය පිරිනැමීම පසුගියදා සිදුවිය.

උපාලි පුවත්පත් විශ්‍රාමික සාමූහිකය අපේක්ෂා රෝහලේ සත්කාර්යයක

උපාලි පුවත්පත් විශ්‍රාමික සාමූහිකයේ සුමිත් ගුණතිලක, චන්දිම තුඩුවගේ සේනාරත්න, ඉලංගකෝන්, කමනි වල්පොල, කීර්ති ඇතුළු විශ්‍රාමික අයගේ කැපවීම මත මෙම සත්කාර්යය සංවිධාන කර තිබිණි.

එහි අවස්ථාවක් ඡායාරූපයේ දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment