කළුතර,ඉසුරු උයනේ කාන්තා සිරුරු දෙකක්

979

කළුතර , ඉසුරු උයන ප්‍රදේශයේ නිවසක් තුළ තිබී සැකකටයුතු ලෙස මියගිය කාන්තා මළ සිරුරු දෙකක් සොයාගෙන ඇත.
එලෙස මියගොස් ඇත්තේල අවුරුදු 65ක් හා 79ක් වූ කාන්තාවන් දෙදෙනෙකු බවට අනාවරණය වී තිබේ.
එම කානු්තාවන් පදිංචි සිටි නිවස ආසන්නයෙන් දැඩි දුර්ගන්ධයක් හමන බවට 119 තොරතුරු මධ්‍යස්ථානයෙන් කළුතර දකුණ පොලිස් ස්ථානයට පණිවුඩයක් ලැබී තිබිණු අතර පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී නිවසේ දොරගුළු දමා තිබී ඇත.

පසුව ජනේලයකින් බැලීමේ දී කාන්තාවන් දෙදෙනෙකු බිම වැටී මියගොස් සිටින බවට දකින්නට ලැබී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment