කාන්තාවක් ඝාතනය කළ සැකකරු පොලිසියට භාරවෙයි

680

මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ඝාතනය කර හිස හා අත් පා නොමැති සිරුර සියඹලාපේ ප්‍රදේශයේ දමා තිබියදී සොයාගැනීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු සපුගස්කන්ද පොලීසිය වෙත අද භාරවී තිබේ.ව්‍යාපාරිකයෙකු වන එම සැකකරු සිය නීතිඥයින් සමග සපුගස්කන්ද පොලීසිය වෙත පැමිණ මෙලෙස භාරවී

advertistmentadvertistment
advertistmentadvertistment