කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

296

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා වූ සුපර් සික්ස් වටයේ අද පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය. ඒ අනුව පළමුව පන්දු රැකීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කර ඇත

advertistmentadvertistment
advertistmentadvertistment