කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

139


2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය අද පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ අනුව ශ්‍රී ලංකාව පළමුව පන්දු රැකීමට තීරණය කර ඇත.

මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදු කර ඇති අතර

ඒඅනුව ධනංජය ද සිල්වා වෙනුවට පා දඟ පන්දු යවන දුෂාන් හේමන්ත කණ්ඩායමට කැඳවා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment