කැබිනට් එක කොහොමද රටේ නීති උල්ලංඝනය කරන්නේ

57

– විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි

ක්‍රීඩා පනත ප්‍රකාරව ක්‍රීඩා ඇමැතිවරයාට අන්තර්වාර කමිටු ඇති කිරීමේ බලය තිබුණත් එවැනි අන්තර්වාර කමිටුවක් පත්කළ හැක්කේ කැබිනට් එක විසින් අනුමත කළ පසුව බවට වන තීන්දුවක් කැබිනට් මණ්ඩලය ගෙන ඇති බවත් එය අනුමත කළ නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ තීන්දුව හරහා රටේ නීතිය පවා අභිබවා යෑමට කැබිනට් මණ්ඩලය කටයුතු කර ඇති බවත් එසේ රටේ නීතිය පවා උල්ලංඝනය කිරීමට කැබිනට් මණ්ඩලයට නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment