මහජන උපයෝගිතා කොමිසමට නව සභාපති මහාචාර්ය මංජුල

209

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නව සභාපති ලෙස මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමැතිය ලබාදී ඇත.

මෙම කොමිෂන් සභාවේ සභාපති ලෙස මීට පෙර ජනක රත්නායක මහතා කටයුතු කළ අතර ඔහුව පාර්ලිමේන්තුවේ බහුතර අනුමැතියකින් තනතුරෙන් ඉවත් කරනු ලැබීය. ඒ අනුව සභාපති ධුරය පුරප්පාඩු විය.

advertistmentadvertistment
advertistmentadvertistment