කුඩු කත කූඩුවේ

119


රුපියල් ලක්ෂ පනහකට අධික විවිධ වර්ගවලින් යුතු මත්ද්‍රව්‍ය තොගයක් සමග කාන්තාවක ග්‍රෑන්ඩ්පාස් හේනමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

ඇය සන්තකයේ තිබී හොරයින් මත්කුඩු ග්‍රෑම් 50 මිලිගෑම් 610 ක්, අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 101 මිලිගෑම් 100 ක්, කේරළ ගංජා කිලෝ තුනයි ගෑම් 240 ක් සහ මත් පෙති 900 ක් පොලිස් භාරයට ගත් බව ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියා සිටී.

සැකකාරිය වයස අවුරුදු හැට හතක් වන හේනමුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

advertistmentadvertistment
advertistmentadvertistment