කුසල් මෙන්ඩිස් 09 වැනි ටෙස්ට් ශතකය වාර්තා කරයි

212


ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී කුසල් මෙන්ඩිස් අද සිය 09 වැනි ටෙස්ට් ශතකය ලබා ගැනීමට සමත් විය.මේ වන විට ඔහු නොදැවී ලකුණු 156ක් ලබා පන්දුවට පහරදේ.නිෂාන් මධුෂ්ක නොදැවී 188යි.මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 471ක් ලබා සිටී.අද තරගයේ සිවු වැනි දිනයයි.

advertistmentadvertistment
advertistmentadvertistment