ගාල්ල බන්ධනාගාරයට සති දෙකක වෙනසක්

232

ගාල්ල බන්ධනාගාරය රැදවියන් කිහිප දෙනෙකුට ඇතිවී ඇති රෝගී තත්වය නිසා එහි කටයුතු සති 02ක (දින 14ක්) කාලයක් සීමා කිරීමට බන්ධනාගාරයේ දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. ඒ අනුව අධිකරණ කටයුතු වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදු කිරීමට අධිකරණ සමග සාකච්චා කරන අතර ,අමුත්තන් පෙන්වීමද සීමා කිරීමට සීමා කිරීමට තීරණය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment