ඉන්දු පකිස්ථාන තරගයේ ජය ඉන්දියාවට

158

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති ඉන්දු – පාකිස්තාන තරගයේ දී කඩුලු 07කින් ජයගැනීමට ඉන්දියාව සමත්විය.කාසියේ වාසිය දිනු ඉන්දියාව පළමුව පන්දුවට පහර දීමට පාකිස්තානයට ආරාධනා කළේය.ඒ අනුව තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය පන්දුවාර 42යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 191ක් පමණි. ඉන්දීය පිතිකරුවන් පන්දුවාර 30යි පන්දු 03ක් තුළ කඩුළු 03ක් පමණක් දැවී ලකුණු 192ක් ලබා සිය ජයග්‍රහණය වාර්තා කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment