ආනන්ද පාලිතට සහ සංජීව ධම්මිකට ඇප

176


මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයින් දෙදෙනෙකුට තර්ජනය කිරීම සහ සාපරාධී බලහත්කාරය පෑමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත සහ විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික යන දෙදෙනා ඇප මත මුදාහැරීමට වැඩබලන කොටුව මහෙස්ත්‍රාත්වරයා අද නියෝග කළේය.

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුව අද යළි කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment