ගාලු කථිකාව ඇරැඹෙයි

202

ගාලු කථිකාව 2023, ජාත්‍යන්තර සමුළුව ඉන්දියානු සාගරයේ මතුවන නව වැඩපිළිවෙළ කේන්ද්‍ර කරගෙන ගාල්ල ජෙට්වින් හෝටලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12දා) ඇරැඹිණි. ජාත්‍යන්තර සංවිධාන 11ක් හා රටවල් 44ක සමුද්‍රීය නියෝජිතයෝ හා නාවික හමුදා ප්‍රධානීහු ඊට එක්ව සිටියහ. නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා එහිදී ජනාධිපතිවරයාට විශේෂ සමරු තිළිණයක් ද පිරිනැමීය.

advertistmentadvertistment
advertistmentadvertistment