ජනපති ජාත්‍යන්තර පරීක්ෂණ ප්‍රතික්ෂේප කරයි

573


පාස්කු ප්‍රහාරය ඇතුළු කිසිදු කරුණක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.එසේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ වාර්තාවද තම රජය ප්‍රතික්ෂේප කරන බව සඳහන් කරයි.ජනාධිපතිවරයා මේ බව පැවසූවේ ජර්මනියේ ඩච් වෙල් රූපවාහිනී නාලිකාව සමග පැවති සාකච්ඡාවකදීය.

advertistmentadvertistment
advertistmentadvertistment