ජනවාරියේ විදේශ විනිමය ප්‍රේෂණ 68% කින් ඉහළට

140

ඉකුත් ජනවාරි මාසයේ විදේශ විනිමය ප්‍රේෂණ ප්‍රමාණය ගිය වසරේ (2022) ජනවාරි මාසයට සාපේක්‍ෂව සියයට 68.8 කින් වර්ධනය වී ඇත.

මේ අනුව ගිය වසරේ (2022) ජනවාරි මාසයේ ඇමරිකානු ඩොලර් මිලියන 259.2 ක්වූ විදේශ විනිමය ප්‍රේෂණ ප්‍රමාණය මේ වසරේ (2023) ජනවාරි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 437.5 ක් දක්වා වර්ධනය වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන්වේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment