තාත්තේ… බයෙන් හිටියේ…

12866

ලබන පෙබරවාරි 04 වැනිදාට යෙදී ඇති 76 වැනි නිදහස් දින සමරුවේ පෙරහුරු මේ දිනවල ගාලු මුවදොර පිටියේදී පැවැත්වේ. පෙරේදා (30දා) පැවැති පෙරහුරුවට එක්ව සිටි යුද හමුදා පැරෂුට් භටයින් තිදෙනකු හදිසි අනතුරකට මුහුණ දුන් අතර ඊයේ (31දා) පැවැති පෙරහුරුවට එක්ව සිටි යුද හමුදා පැරෂුට් භටයෙකුගේ ත්‍රාසජනක පිම්ම දැකබලා ගැනීමට පැමිණ සිටි එම හමුදා භටයාගේ පවුලේ ඥාතීන් අතර සිටි ඔහුගේ දියණිය සිය පියාණන් නිරුපද්‍රිතව අවසන් කළ ත්‍රාසජනක පිම්ම අවසානයේ ඔහුට සුභපැතූ අවස්ථාව.

ඡායාරූපය – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment