මහ බැංකු බෝම්බයෙන් මියගිය අයට පුෂ්පෝපහාර

420

මීට වසර 28කට පෙර එනම් 1996 ජනවාරි 31 දින පුපුරා ගිය කොටි ත්‍රස්තවාදීන්ගේ රුදුරු බෝම්බයට බිලි වූ මහ බැංකු සේවකයන් 41 දෙනා සහ ඉන් පීඩාවට පත් සියල්ලන් සිහිපත් කරමින් වාර්ෂිකව පැවැත්වෙන අනුස්මරණ උත්සවය මෙවර ද ඊයේ (31දා) මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන් මහ බැංකු මූලස්ථානයේදී පැවැත්විණි. ඡායාරූපයෙන් දැක්වෙන්නේ මහ බැංකු අධිපතිවරයා මහ බැංකුවේ ‘පුනරෝද්ගමනය’ ස්මාරකය අබියස දී ඊට ආචාර පුදකළ අයුරුයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment