ඇෆ්ගන් යුද්ධයට සෑම දිනකම ඇමරිකාව ඩොලර් මිලියන 290ක් වැය කළා

135

ඇෆ්ගන් යුද්ධය මෙහෙයවීම සඳහා ඇමරිකාව ගතවූ වසර 20 තුළ දිනකට ඩොලර් මිලියන 290 බැගින් වැයකර ඇත. මේ බව ඇමරිකානු සී.එන්.බී.සී. වාර්තාවකින් හෙළිවිය. එම කාලය තුළ ඇමරිකාවේ ඇෆ්ඝන් යුධ වියදම ඩොලර් බි‍්‍රලියන තුනකට අධිකය. මෙම මුදල්වලින් වැඩිකොටසක් ඇෆ්ගන් භාෂා පරිවර්තකයන් වෙත ලැබී ඇත. ඉන් එම භාෂා පරිවර්තකයෝ ධනවතුන් බවට පත්වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment