තෙමහල් නේවාසිකාගාරයෙන් වැටී මොරටුව සරසවි සිසුවා මරුට

903

මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුවකු තෙමහල් නේවාසිකාගාර ගොඩනැඟිල්ලකින් ඇදවැටී මියගොස් තිබේ. මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධ හෝමාගම දියගම පිහිටි තාක්ෂණ පීඨයේ අධ්‍යාපනය හදාරමින් සිටි සිසුවකු මෙසේ මරණයට පත්ව ඇත. මෙම සිසුවා ගොඩනැඟිල්ලෙන් ඇදවැටීම සම්බන්ධයෙන් කහතුඩුව පොලිසිය විශේෂ විමර්ශනයක් අරඹා ඇත.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment