දකුණට හෙට ශෝක දිනයක්

539

අභාවප්‍රාප්ත හිටපු මුදල් අමාත්‍ය රොනීද මැල් මහතාගේ අවසන් කටයුතු සිදුකිරීම හේතුවෙන් හෙට (01) දකුණු පළාත සඳහා ශෝක දිනයක් ප්‍රකාශයට පත්කර ඇතැයි දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා පවසයි.ඒ අනුව දකුණු පළාත තුළ පිහිටි සියලුම රාජ්‍ය ආයතනවල හෙට දිනයේ ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙසට ඉල්ලීමක් ද කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment