දසුන්ට ගෞතම් ගාම්භීර්ගෙන් සම්මානයක්

416

ශ්‍රී ලංකා – ඉන්දියා 20යි 20 තරගාවලිය IPL ක්‍රීඩක වෙන්දේසියට පෙර තිබුණේනම් ශ්‍රී ලංකා නායක දසුන් ශානක මිලදී ගැනීමට ඇතැම් කණ්ඩායම් සතු මුදල් ප්‍රමාණවත් වන්නේ නැතැයි ඉන්දීය හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක ගෞතම් ගාම්භීර් පැවසීය .ස්ටාර් ස්පෝට්ස් නාලිකාව වෙත අදහස් දක්වමින් ඔහු වැඩි දුරටත් පැවසුවේ ,ශ්‍රී ලංකා ඉන්දියා දෙවන 20යි 20 තරගයේ දී ශ්‍රී ලංකා නායක දසුන් ශානකගේ පිතිකරණ විලාශය සැලකීමේදී ඔහු ඉහළ වටිනාකමක් හිමි විය යුතු ක්‍රීඩකයෙකු බවය

advertistmentadvertistment
advertistmentadvertistment