දැයක් සනහා නික්ම ගිය ගී හඬ

309

ප්‍රවීණ ගායන ශිල්පී, සංගීත නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතාගේ දේහයේ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී පෙරේදා (29 දා) සිදු කෙරිණි.

දැයක් සනහා නික්ම ගිය ගී හඬ

එහිදී ආචාර්ය වික්ටර් රත්නායකයන් ඒ මහතාගේ දේහයට පුෂ්පෝපහාර පුද කළ අයුරු හා බිරිඳ මල්කාන්ති නන්දසිරි හා දියණිය අනුරාධා නන්දසිරි ඇතුළු ඥාතීන් පැන්වැඩූ අයුරු ඇතුළු එම දුක්බර මොහොතේ තවත් කැමරා සටහන් මෙහි දැක්වේ.

ඡායාරූප – තුෂාර අතපත්තු

advertistmentadvertistment
advertistmentadvertistment