ආසියානු නෙට්බෝල් සම්මේලනයේ සභාපතිනිය ලෙස මහජන බැංකුවේ වික්ටෝරියා ලක්ෂ්මි තේරි පත්වේ

42

ආසියානු නෙට්බෝල් සම්මේලනයේ සභාපතිනිය ලෙස මහජන බැංකුවේ වික්ටෝරියා ලක්ෂ්මි තේරි පත්වේ ආසියානු නෙට්බෝල් සම්මේලනයේ සභාපතිනිය ලෙස මහජන බැංකුවේ සේවය කරන වික්ටෝරියා ලක්ෂ්මි මහත්මිය තේරි පත්ව ඇත. ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ වත්මන් සභාපතිනිය වන වික්ටෝරියා ලක්ෂ්මි මහත්මිය, ලෝක නෙට්බෝල් සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක්ද වේ. ඇය එකවර ජාතික, ආසියානු සහ ලෝක මට්ටමේ ප්‍රධානතම තනතුරු තුනක් දැරීම විශේෂත්වයකි.

advertistmentadvertistment
advertistmentadvertistment