දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

273

දුම්රිය රියදුරු දුම්රිය වෘත්තීය ක්‍රියාමාර්ගයක් මේ වන විට දියත් කෙරුන ද, අද දින සවස දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමන්වාර 04 ද ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර 12 ක් ද පුත්තලම් මාර්ගයේ දුම්රිය ගමන්වාර 6 ක් ද මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර 12 ක් ද කාර්යාල දුම්රිය ධාවන වන අතර , අද දිනට ධාවනයට නියමිත සියලුම රාත්‍රී තැපැල් දුම්රිය ද ධාවනය කිරීමට සැලසුම් කොට ඇතැයි පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment