හසලක වීරයාට පුෂ්පෝපහාර…

112

මීට වසර 26කට පෙර අලිමංකඩ යුද හමුදා කඳවුර බේරා ගැනීමට සිය ජීවිතය කැප කළ වීරෝදාර රණවිරුවකු වන ගාමිණී කුලරත්න රණවිරුවාගේ (හසලක වීරයා) හසලක නගරයේ පිහිටි රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීම ඔහුගේ මෑණියන් වන ජුලියට් කුලරත්න මහත්මිය හා පවුලේ සැමගේත්, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් බණ්ඩාර මහතාගේත් ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්විණ. ජාතික රණවිරු සැමරුම් දිනයට සමගාමීව මෙය සිදු කෙරිණි.

ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන

advertistmentadvertistment
advertistmentadvertistment