දූෂණ විරෝධී පනත් කෙටුම්පත මැතිසබයට

58

දූෂණ විරෝධී පනත් කෙටුම්පත අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඊයේ (27දා) ඉදිරිපත් කරනු ලැබීය.

එම කෙටුම්පත පිළිබඳව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් විස්තරයක් කරනු ලැබීය. ඒ අනුව මෙම පනත් කෙටුම්පත පසු දිනෙක විවාදයට ගනු පිණිස පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කෙරෙනු ඇත.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment