පාර්ලිමේන්තුව අසල නාදුනන මළ සිරුරක්

302


බත්තරමුල්ල පාර්ලිමේන්තුවට ආසන්න පොල්දූව සමනල පාලම අසල නාඳුනන මළ සිරුරක් පාවෙමින් තිබෙන බව පොලිසිය පවසයි.

මොහු කාගේ කවුදැයි හඳුනා ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.

advertistmentadvertistment
advertistmentadvertistment