පුංචි ඡන්දය සාධාරණව තියන්න – ජනතා හඩ උදුරාගැනීම ප්‍රජාතන්ත්‍ර විරෝධියි:

100

ඇමරිකානු සෙනෙට් මණ්ඩලය රජයට කියයි

පළාත් පාලන මැතිවරණය නිදහස් හා සාධාරණව පැවැත්වීමට කටයුතු කරන්නැයි ඇමරිකානු සෙනෙට් මණ්ඩලයේ විදේශ සබඳතා කමිටුව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකාවේ ජනතාවගේ හඬ උදුරා ගැනීමට ගන්නා ඕනෑම ප්‍රයත්නයක් ප්‍රජාතන්ත්‍ර විරෝධී බව ද ටුවිටර් පණිවුඩයක් නිකුත්කරමින් එම කමිටුව සඳහන් කරයි.

එමෙන්ම ශ්‍රී ලාංකික ජනතාවගේ හඬ උදුරා ගැනීම ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව ද ඇමරිකානු සෙනෙට් මණ්ඩලයේ විදේශ සබඳතා කමිටුව සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment