පොලිස්පති කටුවාපිටිය දෙව් මැඳුරේදී වියෝවූවන් සිහිකරයි

60

මීට වසර 5කට පෙර පාස්කු ඉරිදා දිනෙක ප්‍රහාරයට ලක්වූ කටුවාපිටිය දේවස්ථානයට ඊයේ (31දා) ගිය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඉටිපන්දම් දල්වා ප්‍රහාරයෙන් මියගිය පිරිස ස්මරණය කළේය. එහිදී වියළි ආහාර ප්‍රදානයක් සිදුකර ප්‍රහාරයෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබන අයගේ සුවදුක් විමසීය. මීගමුව පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා ද ඒ අසල සිටී.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment